
වී. අයි. ලෙනින් - V I Lenin
by M W Sumana Dayananda - එම් ඩබ් සුමන දයානන්ද
Language:Sinhala
Pages:256
SKU:PRD-000029
LKR 700
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී.අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමනින් ම බැහැරකොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි. මෙම කෘතිය මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.