
Totem - ටෝටම් - Psychological Thriller
Language:sinhala
Pages:300
ISBN:9786245737598
SKU:PRD-000001
LKR 1,500
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Seeing is believing , Don't trust your Eyes...\r\n\r\nඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ.\r\nපිළිතුරු ඇත්තේ අතීතයේ ය.\r\n\r\nකාලය සියල්ල සුවපත් කරයි කියලා කිව්වට \r\nකාලය වෙස් වළා ගත්තොත් මොකද කරන්නේ?\r\nදශක තුනකට පස්සෙත්, අතීතය විවේක ගන්නේ නැතිව, ආපහු ඇවිත්!\r\nහන්තාන පාමුල විශ්වවිද්‍යාලයේ කාර්යාල කාමරයක වැටී තිබෙන මළ සිරුරක්.\r\nවිෂ තැවරුණු වීදුරුවක්.\r\nඊර්ෂ්‍යාවෙන් හා උරුමයෙන් කැඩී ගිය අනන්‍යතාවයක්.\r\nමළවුන් බොරු නොකරන නමුත් සත්‍යය වසන් කරන මිනිසුන් සහ විනිවිදින්නන් පිරිසක්.\r\nඅවසානයේ, ගැටලුව වන්නේ වැරදිකරු කවුද යන්න නොව...\r\nදැකීම යනු විශ්වාසය ද\r\nඑසේ නැතිනම් ඇසට පෙනෙන දේ ද යන්නයි.\r\n\r\nටෝටම් යනු අපගේ ආත්මයේ කොටා ඇති සලකුණ , එසේ නැතිනම් අනන්‍යතාවය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය මතකය සහ වැරදි හඳුනාගැනීම් අතර සිරවී ඇති මනසකට ගොඩ වීමකි . ඒ තුළ ඔබ විශ්වාස කරන දේ කිසි විටෙකත් නොතිබෙන්නට ඉඩ ඇත්තේ , වියනොහැකියාවේ වියහැකියාවන් මගහැර යා නොහැකි තරමට අප වටා පවතින බැවිනි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.