
සුන්දර නතාෂා - Sundara Nathasha
by Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
Language:Sinhala
Pages:208
SKU:PRD-000023
LKR 600
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
1968 දී මක්සිම් ගෝර්කිගේ ශත සංවස්තරය ලෝකයේ බොහෝ රටවල පවත්වන ලදී. දැනට අවුරුදු හතළිහක් තිස්සේ ඔහු අප අතර නැති වුවද ලෝක සාහිත්‍යයේ ප්‍රධානතම චරිතයත් ලෙස ඔහුගේ සාහිත්‍ය නිර්මාණ එම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයයි. ගෝර්කිගේ නිර්මාණ සාහිත්‍යයේ එකිනෙකට ගැළපෙන අඩුපාඩු පුරවාලන තේමා දෙකක් තිබිණි. එකක් ලෝකය දෙස බලමින් ඔහු විඳින සංවේදනයයි. අනික යථාර්ථය පිළිබඳ ඔහු දක්වන සෞන්දර්යවාදී ආකල්පයයි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.