
පොලියානා
Language:sinhala
Pages:300
ISBN:9789556522503
SKU:PRD-000012
LKR 1,062
Only 10 left
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරිණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැගීම්වලින් මඬනා ලද බව සත්‍යයකි.එහෙත් කුඩා වියේදි ලබන්නා වු විවිධාකර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ ..... යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ.ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව - ඉමිහිරි සතුට - මෙන්ම ආත්මවිශ්වාසය ද අත්කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.