
පෙරනිමිති - Peranimithi
by Gayathri Nadeshani Thanthiriwaththa - ගයාත්‍රි නදීෂානි තන්තිරිවත්ත
Language:Sinhala
Pages:144
SKU:PRD-000025
LKR 0
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
ජපානයේ අලෙවි වාර්තාගත කෘති රැසකින් ජාත්‍යන්තර ප්‍රසාදයට සාහිත්‍යය ඇගයීම්වලට පත් සුප්‍රකට කතුවරිය බනානා යොෂිමොතෝ විසින් 1988 වසරේ ප්‍රකාශයට පත් ජනප්‍රිය නවකතාවක වූ Premonition හි සිංහල පරිවර්තනය පෙරනිමිති ය.
කුඩා දරුවන්ගේ මනස පිළිබඳව වන සියුම් විග්රහයක්ද මෙහි වන අතර,
අධි සංවේදී යුවතියක වටා ගෙතී ඇති මෙම කතාව පුරාවටම ඇයට පෙරනිමිති දැනෙන ආකාරය ,ඇගේ ජීවිතයේ රහස් හෙළි කරගන්නා ආකාරයත්, ආදරය සහ අවධානය මෙන්ම ප්‍රේමයක රැකවරණයක පහස මෙන්ම අහිමි වීම් තුළ වූ වේදනාවද නොසන්සුන් බව තුළ ඇති පීඩාවද යහමින් දැනෙනු ඇත
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.