
පලා ගිය මනාලිය සහ තවත් කතා - Sherlock Homles 14
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
Language:Sinhala
Pages:216
SKU:PRD-000116
LKR 600
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ටිකක් හිතන්න වොට්සන්. විවාහ මංගල්‍යය අවසන් වූ වහා ඔබේ මනාලිය පලාගියේ නම් මොකක්ද ඔබේ ප්‍රතිචාරය? ඇගේ ප්‍රේම සම්බන්ධයට අකමැති පියා ඇය සිරකරනවා. මුරට බිහිසුණු බල්ලෙක්. දියණිය පලා යද්දී පියා බල්ලාට ගොදුරු වෙනවා. ඒ අබිරහස කුමක්විය හැකිද වොට්සන්? ඔහු වෙරළේ තනිව දිය නාමින් සිටිනවා. හදිසියේ ඔහු මියයන්නේ කස පහර කමින්. වෙරළකදී කසපහර දී මිනිසුන් ඝාතනය කරන්නේ කවුරුන්ද වොට්සන්?
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.