
නෙල්සන් මැන්ඩෙලා - Nelson Mandela
by Thushani Bulumulla - තුෂානි බුළුමුල්ල
Language:Sinhala
Pages:224
SKU:PRD-000031
LKR 600
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලනයට එකතු වන්නේ වර්ණභේදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදි ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය.
වාර්ගික, ජාතික හා සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයන්තයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් මෙම චරිතාපදාන කතාවෙන් ඉදිරිපත් කර ඇත
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.