
මැයි මාර ප්රසංගය
Language:sinhala
Pages:120
ISBN:97896245594252
SKU:PRD-000011
LKR 700
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
" මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම වැඩක් නොකර උදේ හවස මල් හැදුවා. එහෙම හදලා හදලා මල් ගෝනි තුනක් හැදුවා.ඒ සේරම පොකුරු හදලා ගෙනාවා. ඊට පස්සේ ඒව කම්බි කොකුවලින් ගහේ අතු අගිසිවල එල්ලුවා. ඒකයි අවාරෙත් මේ ගහේ තාම මල් තියෙන්නේ ... තද අව්ව තියෙන කාලෙට රෙදි මල්වල රතු පාට පිච්චෙනවනේ... එතකොට මං ආයෙ ආයෙ රතු රෙදි ගෙනල්ලා මල් හැදුවා . හදලා ගෙනල්ලා ආයෙමත් ගහට නැගලා අතු අග එල්ලුවා... එන්නකෝ.."
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.