
කළු පුල්ලි රෙද්ද
by Sibil Weththasinghe - සිබිල් වෙත්තසිංහ
Language:Sinhala
Pages:12
SKU:PRD-000044
LKR 300
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
සිබිල් වෙත්තසිංහ යනු ලංකාව තුළ පහල වූ අග්රගනයේ ළමා කෘති රචනා කළ කතුවරියයි. ඇගේ ළමා කතා පමණක් නොව ඇගේ සිතුවම් ද ළමා සිත් තුළ නොමැකෙන ලෙස සනිටුහන් වන්නකි.
ලොකු හා කුඩා පාඨකයින්ගේ සිත් වෙනස් ම වූ ලෝකයක් තුලට ගෙනයමින් අලංකාරවත් කතා රසයක් ඇගේ ළමා කෘති තුළ වෙයි .
ළමා මනසට කුතුහලය,ආදරය,සෙනෙහස,කීකරුකම ඉතාමත්ම අපූරු අයුරින් ලගා කර දෙමින්..,
ඇයටම ආවේණික වූ චිත්ර සම්ප්රදායක් භාවිත කරමින් රසවත් කතාන්තර පොත් රාශියක් ඇය රචනා කර ඇත.
මෙම කෘති නාගරික දරුවන් තුළත් ගැමි පරිසරය පිළිබඳව අපූර්ව හැඟීමක් ගොඩ නගන්නට හේතු වී තිබේ.
ගම පිළිබඳ ඇගේ මතකය ඉතාම සානුකම්පිත සුන්දර එකක් බව මේ කෘති තුළින් කියවේ
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.