
ජේන් අයර් - Jane Eyre
by Soma T Perera - සෝමා ටී පෙරේරා
Language:Sinhala
Pages:192
SKU:PRD-000018
LKR 550
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ජේන් අයර් ශෝකී රසයෙන් සේම ආදරය, කරුණාව සහ කුතුහලයක් ද රැගත් නවකතාවකි.කුඩා අවධියේ අපමණ දුක් ගැහැට විදි කුඩා දැරියක වන ජේන් අයර්ගේ ජීවිත කතාව මෙහි ගෙන හැර පා ඇත.
ඇය නොපසුබට වීර්යයෙන් දුක් කම්කටොලු වලට මුහුණ දී අනාගතය සැපවත් කර ගැනීමට වෙහෙසේ. කාරුණික, දක්ෂ තරුණියක්ව ආදරය වෙනුවෙන් සෝ සුසුම් හෙළමින් අපරමිත කැපකිරීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන ජේන් ආදර්ශමත් තරුණියකි.
ඇයගේ ජීවිතය වර්ණ වූවා සේම ඔබ මාගේ දිවියත් වර්ණ කර ගැනීම හෝ අදුරු කරගැනීම අපගේම කාර්යකි. අවශ්‍ය වන්නෙ ඉවසීම, උත්සාහය බව වටහා ගැනීම මේ මහගු කෘතියෙන් අපට මනාව පසක් කරවයි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.