
ගාන්ධි - Gandhi
by Sujeewa Dissanayake - සුජීව දිසානායක
Language:Sinhala
Pages:720
SKU:PRD-000026
LKR 1,750
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ගාන්ධිතුමා තම ප්‍රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බි්තාන්ය අධිරාජ්‍යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.