
දඩයම් බල්ලා - Sherlock Homles 05
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
Language:Sinhala
Pages:184
SKU:PRD-000107
LKR 550
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්රිය වූ බවක් හඟවමින් ශ්රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.