
බ්රික්ස්ටන් වීදියේ අබිරහස - Sherlock Homles 03
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
Language:Sinhala
Pages:160
SKU:PRD-000105
LKR 500
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
දොස්තර ජෝන්. එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සගයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්රගන්ය රහස් පරීක්ෂකවරයා ගේ වික්රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ අමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක් ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද? අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.