
ආර්යාවක ගේ වෛරය සහ තවත් කතා සහ සහ තවත් කතා - Sherlock Homles 12
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
Language:Sinhala
Pages:208
SKU:PRD-000114
LKR 600
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
“මේ ශ්‍රේෂ්ඨ හා සුවිසල් නගරය ලන්ඩනයේ එපාම කළ අපරාධකරු කවුරුන්ද දන්නවාද වොට්සන්? ඔහු හට මේ නගරයේ ප්‍රකට පුද්ගලයන් වංශවතුන් ආදීන් මහත් බියක්. දක්වනවා. ඒ ඇයි? ඔහු කළු කප්පම්කරුවෙක්. ඔහුගේ ග්‍රහණයට හසුවන්නන්ට ගැලවීමක් නැහැ. දැන් ආර්යාව වෙනුවෙන් ඔහු හා මා අතර ද්වන්ද සටන ඇරැඹීමට නියමිතයි.”
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.