
ඇනා කැරණිනා - Anna Keranina
by Soma T Perera - සෝමා ටී පෙරේරා
Language:Sinhala
Pages:488
SKU:PRD-000016
LKR 1,250
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙහි ප්රධාන චරිතය වන ‘ඇනා’ නම් වූ චරිතයෙහි ජීවිත කතාවයි. එහිදී ඇය කෙතරම් උසස් චරිතයක් වුවද ඇයට වඩා පහත් කුලයෙහි අයගෙන් අවලාද ඇසීමෙහි දී ඈන්ගේ චරිතයෙන් එම අවස්ථාවෙහිදී පෙන්නුම් කරනු ලබන්නේ ඉවසිලිවන්ත ගුණයෙහි ප්රගුණතාවයයි. ඇගේ ස්වාමියා සමග දික්කසාද වීමත්, ඇය බලාපොරොත්තු වන දික්කසාදය ඇයට නොලැබීබමත් මෙහි අන්තර්ගත වේ. තමාගේ ස්වාමියා හා දරුවා අතහැර රොන්සින් නමැති පුරුෂයා වෙත යාමෙන් එහි දී ඇයට අත්විඳීමට ලැබෙන අත්දැකීම් හා ජීවිතයත් ජීවිතයේ වන අසරණකම් අතරත් දෝලනය වන ආකාරයත් මෙහිදී ඇතුළත් කොට ඇත. මේ ආකරයට ගලා යන සිදුවීම් රසවත් ආකාරයටත් කුතුහලය උපදවන ආකාරයටත් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ සෝමා ටී. පෙරේරා මහත්මිය විසිනි.
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.