
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
Language:sinhala
Pages:89
ISBN:9789550980031
SKU:PRD-000006
LKR 450
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානය
කලල පුතේ......
කාත් කවුරුවත් නැති කාලෙකදි මට
ඇවිත් නුඹ ගෙනත් දුනි අපමණ සතුට
ඒත් මයෙ පුතේ සිදුවෙයි කියන්නට
තාත්තෙකුත් ඕනෑමලු කාලෙකට
සෙනේ විදි නමුත් කුස තුළ උණුසුමට
දිනේ අදයි වෙන්වී යන්නට අපට
දැනේ වෙනස උඹ ගැහෙනා හැටි බයට
අනේ කඳුළු එනවද නොවැඩුන ඇසට
පෑහෙන්නට බැරි වු ලොව උඹට මට
උඹ වෙනුවෙන් ළැම එරෙනා කඳුළු කැට
පෑගෙන්නට හෙම නොම දමා මිනිසුන්ට
පූදින්නට ඉසිනෙමි මල් ගස් මුලට
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.