
ඇඩෝල්ෆ් හිට්ලර් - Adolf Hitler
by Mohan Sriyantha Ariyawansha - මොහාන් ශ්රියන්ත ආරියවංශ
Language:Sinhala
Pages:176
SKU:PRD-000028
LKR 490
In Stock
In stock
–Delivered in 2–4 working days1
Reliable Delivery
Fast & safe doorstep delivery
දෙවන ලෝක මහා සංග්රාමයේදී කැපී පෙනන චරිතයක් ලෙස ජ්ර්මනියේ හිට්ලර් පෙන්වා දෙයි.ලෝක යුද්ධය අවසානයේ සියලු වැරදි හිට්ලර් මත පැවරීමට නියුර්ම්බර්ග් අධිකරණය කටයුතු කරයි.නමුත් හිට්ලර් විසින් කරන ලද යුදෙව් සංහාරය වෙත ඔහුව ගෙන යනු ලබන්නේ එක්සත් රාජධානිය , ප්රංශය සහ සාර් රුසියාවයි. ඒ කේසේදයත් හිට්ලර් යුදෙව් සංහාරය ආරම්භ කිරීමට පෙර මුලු යුරෝපය පුරා ඉහත සදහන් කරනු ලැබූ රටවල් යුදෙව් ජාතිවාදය අවුස්සන නිසාය.එමනිසා හිට්ලර් යුදෙව් සංහාරය ක්රියාත්මක කරන ලදී .අවසානයේ හිට්ලර්ට යුද්ධය එපා වෙන බව මෙහි සදහන් කරයි ඊට ප්රධානතම හේතුව ලෙස තම යුධ සෙනවියන් යුධ රහස් බටහිරට විකිණීමයි හිට්ලර් අවසානයේ මෙසේ ප්රකාශයක් කරයි " මා මිය ගිය පසු මගේ සොහොනේ මෙය ප්රදර්ශනය කරනු' සිය හමුදා නායකයන් විසින් පාවා දෙනු ලැබූ යුද නායකයෙකු මෙහි නිදයි" මෙම ග්රන්ථයේ ප්රදාන වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කර ඇත
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.