
Featured
BS 0080 කදිම පාසලේ පොත් - ඉනිඩ් බ්ලයිට්න්
Items:6 books
Total Weight:1.31 kg
LKR 3,300
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
6 of 6 selected1. කදිම පාසලේ නායිකාවෝ - Kadima Pasalei Nayikawo
LKR 550
2. කදිම පාසලේ දුෂ්ට පාලිකාව - Kadima Pasale Dushta Palikawa
LKR 550
3. කදිම පාසලේ හොඳම නිළිය -Kadima Pasale Hondama Niliya
LKR 550
4. කදිම පාසලේ සසල රාත්‍රිය -Kadima Pasale Sasala Rathriya
LKR 550
5. කදිම පාසලේ වීරවරිය - Kadima Pasale Weerawariya
LKR 550
6. කදිම පාසලේ මහ රෑ සාදය - Kadima Pasale Maha Raa Sadaya
LKR 550
Selected Items Total:
LKR 3,300
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි. සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන අතර එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.
1. කදිම පාසලේ මහ රෑ සාදය
පාසල් විය අතිශය සුන්දර වූවකි. අලුත්ම පාසලකට යාම ද අලුත්ම හා අභියෝගාත්මක අත්දැකීමකි. ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින් ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් වූ සිද්ධි දාමයන් කිහිපයක් හරහා ය. ‘කදිම පාසල’ පොත් පෙළෙන් විස්තර වන්නේ ඕ, සලිවන් නිවුන් සොහොයුරියන්ගේ, ඔවුන්ගේ මිතුරියන්ගේ, ඔවුන්ට සිප් සතර කියා දෙන ගුරුවරියන්ගේ හපන්කම්, මෝඩකම්, ගුණ යහපත් කම් හා විනයානුකූල භාවයන් පිළිබඳ ය.
2. කදිම පාසලේ වීරවරිය
"පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොහොරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වු මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත් එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි."
3. කදිම පාසලේ සසල රාත්‍රිය
ඔ'සැලිවන් නිවුන් සොහොයුරියන් පැරැණි පාසල අතහැර අලුත් පාසල වෙත යන්නේ මහත් අකමැත්තෙනි. එහෙත් ඉක්මනින්ම ඔවුහු ශාන්ත ක්ලෙයාර් බාලිකාවට ඉමහත් කැමැත්තක් දක්වති. ඒ කැමැත්ත ඇති වන්නේ විවිධ වූ රසවත් ඌ සිද්ධි දාමයන් කිහිපයක් හරහාය.
4. කදිම පාසලේ හොඳම නිළිය
රඟපෑමේත් වයලීන වාදනයේත අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩිස්ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි. කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්, මෝඩකම් අතරේ ඕ'සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳුු ආකාරයකටද?
5. කදිම පාසලේ දුෂ්ඨ පාලිකාව
'කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි ඇගේ දියණිය කේලම්කාරියකි කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ඨ බව කේලම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද?'
6. කදිම පාසලේ නායිකාවෝ
'නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහලම පන්තියකය එහෙත් ඔවුහු තවමත් දඟකාරය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක් තෝරන්නටය වඩාත් හොඳින් වගකීම දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?'
This Bundle Includes:
- 1.කදිම පාසලේ නායිකාවෝ - Kadima Pasalei Nayikawo
- 2.කදිම පාසලේ දුෂ්ට පාලිකාව - Kadima Pasale Dushta Palikawa
- 3.කදිම පාසලේ හොඳම නිළිය -Kadima Pasale Hondama Niliya
- 4.කදිම පාසලේ සසල රාත්‍රිය -Kadima Pasale Sasala Rathriya
- 5.කදිම පාසලේ වීරවරිය - Kadima Pasale Weerawariya
- 6.කදිම පාසලේ මහ රෑ සාදය - Kadima Pasale Maha Raa Sadaya
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.