
Featured
BS 0075 ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු
Items:10 books
Total Weight:1.17 kg
LKR 3,500
In Stock
In stock
–Delivered in 2–4 working daysBundle Contents
10 of 10 selected1. ඔටුනු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 01 - Katha Pokuru 01
LKR 350
2. මායාකාරියගේ බිත්තරය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 02 - Katha Pokuru 02
LKR 350
3. හඳ නිල් පැහැ වූ දා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 03 -Katha Pokuru 03
LKR 350
4. බොරු කියූ භූතයා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 04 -Katha Pokuru 04
LKR 350
5. අමුතු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 05 - Katha Pokuru 05
LKR 350
6. සුරංගනා දඬුවම - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 06 - Katha Pokuru 06
LKR 350
7. භූතයාගේ වර තුන - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 07 -Katha Pokuru 07
LKR 350
8. රහස් දොරටුවේ වික්රමය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 08 -Katha Pokuru 08
LKR 350
9. අතුරුදහන් වූ බළලා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 09 - Katha Pokuru 09
LKR 350
10. නොනවතින දුම්රිය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 10 - Katha Pokuru 10
LKR 350
Selected Items Total:
LKR 3,500
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Member Benefits
Earn points on every purchase
Expert Support
Dedicated support team
ලොව වඩාත්ම ආදරය කරන ලොව බිහි වූ විශිෂ්ඨතම ළමා කතුවරයෙකු වන ඉනිඩ් බ්ලයිටන්ගෙන් කතා ගණනාවක් ඇතුළත් රසවත් පොත් පිංචක්.....
ලොව පුරා දු දරුවන්ට ඇගේ කතා හරහා ළමයින්ට කතා රසයත්, දැනුමත් ,සිත් ඇදගන්නා කතන්දර කීමත්, කියවීමේ විශ්වාසය ගොඩ නංවන හරි අපූරු කතා පෙළක්
ඉනිඩි බ්ලයිට්න් කතා පොකුරු -1
"කම්මැලි භූතයා ලෙඩ පතුරුවන කෙනෙක්. ඒ කියන්නේ රෝග වාහකයෙක්. ඔහුව දකින ඕනෙම කෙනෙකුට කම්මැලිකම කියන භයානක රෝගය බෝවෙනවා. ඔයාලා දන්නවානෙ ඒ ලෙඩේ හැදුණු පුංචි ළමයින් හුඟ දෙනෙක් ඔයාලගේ යාළුවන් අතරෙත් ඉන්නවා කියලා. ඒත් ඉගෙනගන්න පුංචි ළමයින්ට වගේම වැඩකරන වැඩිහිටියන්ටත් කොහොමටවත් මේ ලෙඩේ හොඳ නැහැ.
කම්මැලි භූතයා සුව කරන්න ගන්නා බෙහෙත් ඔයාලත් දන්නවාද?"
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 2
"හරි මට මතක් වුණා. පුංචි බොබ් හුඟක් හොඳ ළමයෙක්." ඇය සිතුවා." ඇලිස් අසනීප වෙලා ඉද්දී බොබ් හැමදාම ඇලිස්ගේ සුවදුක් බලන්න මෙහෙ ආවා. එයා හැම නත්තලකටම ඇලිස්ට සුබ පැතුම්පත් එව්වා. ඇලිස්ගේ අම්මා, තාත්තා පිටරටක හිටියත් ඇයට පාළුවක් දැනෙන්න බොබ් ඉඩ තිබ්බේ නැහැ. ඒ හින්දා මම මේ පොත බොබ්ට තෑගි දෙනවා."
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 3
"අමුතුම ආකාරයක සුළඟක් හමද්දී මේරිටත් ජැක්ටත් තද නිදිමතක් දැනුණා. ඒ එක්කම සිහින් ශබ්දයකුත් නැගුණා. ජැක් හා මේරි එතැන තණ ගොල්ලේ හිඳගෙනම නින්දට පිවිසියා. මඳ වේලාවකට පසු ශබ්දය නෑසී යද්දී ඔවුන් අවදිව දෙනෙත් විවර කළා."
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 4
"ක්රූකි කියන්නේ නිතරම බොරු කියන වංචාකාර භූතයෙක්.
එයා මකරාට කීවේ මකරා හරිම ලස්සනයි කියලා. තමන් අවලස්සන සතකු බව මකරා දැනගෙන හිටියා. බොරු කියු භූතයා ට මකරා දුන් දඬුවම මොකක් කියලාද ඔයාලා හිතන්නේ?"
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 5
'අමුතු හොරා මඩුව ඇතුළට රිංගා තිබුණේ දොරේ අගුල දමා තියෙද්දීමයි.
හැමෝම අගුල දිහාව බැලුවා දොර අගුලු දමා තියෙද්දි හොරා ඇතුලට ගියේ කොහොමද?
"එනවා එළියට. ඉක්මනට එනවා එළියට"
පොලිස් නිලධාරියා කෑ ගැසුවේ දොර අගුල අරිමින්.
හැමෝම බලා හිටියත් කවුරුවත් එළියට ආවේ නැහැ තවත් මල් පෝච්චියක් පෙරළී බිඳෙනු ඇසුණා.'
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 6
"එකමත් එක කාලයක පෙගී යන නම ඇති ගැහැනු ළමයෙක් හිටියා. ඇය කට ඇරියොත් කීවේ බොරු. ඇය දවසක් සුරංගනා හිස්වැස්මක් අහුලා ගත්තා. හිස්වැස්ම අයිති සුරංගනාවට බොරු කීවා.
ළමයෙක් සුරංගනාවකට බොරුවක් කීවොත් ලැබෙන දඬුවම ඔයාලා දන්නවා ද?
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 7
'එමා සහ බොබි සොයුරු සොයුරියන් වුනාට නිතරම රණ්ඩු වෙනවා.
"මම ඔයාලාට වර තුනක් දෙන්නම්. ඒත් ඔයාලා වගේ අයට ඒ වරවලින් යහපතක් නම් වෙන්නේ නැහැ භූතයා පැවසුවා.
බොබ් ඒ වරයකින් ලබා ගත්තේ ලස්සන පුංචි ගුවන් යානයක්. ඒ ගුවන් යානයෙන් එයාලා ගියේ කොහාටද?
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 8
"රෝලෝ කුමාරයාව පැහැරගෙන ගියේ මායාකාරයෙක්.
කුමාරයා තමාව බේරාගනු පිණිස පණිවිඩයක් එවුවේ සරුංගලයකින්.
ඒ අතරේ ඩික් රොබින් හා ලුසී එක්ව රහස් දොරටුවක් සොයාගත්තා සියවස් ගණනක් තිස්සේ සැඟව තිබුණක්.
හුඟක් අය හිතනවාට වඩා පුංචි ළමයින් හරිම දක්ෂයි."
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 9
"පිපිටි කියන්නේ නරක කරදරකාර භූතයෙක්.
එයාගේ කරදරකාර මදිවාට කෙසෙල් ගෙඩි හොරෙකුත් ඇවිත් ළමයින්ගේ කෙසෙල් ගෙඩි හොරකම් කරගෙන ගිහින්.
ඒ අතරතුරේ ෆ්ලුෆි කියන බළල් පැටවාත් අතුරුදහන් වෙලා.
සේරම කරදර ළමයින්ට සියලු ප්රශ්න විසඳිය යුත්තේත් ළමයින්මයි."
ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු - 10
"මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා.
ලස්සනට පාට කරලා තිබු එය ගමන පටන්ගත්තා ම නවතින්නේ නැහැ.
කුමරියට විතරයි එය නවත්තන්න පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක් දවසක් හොරෙන් දුම්රියට නැඟුණා.
ඊටපස්සේ සිදුවන්නේ හරිම අලකලංචියක්."
This Bundle Includes:
- 1.ඔටුනු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 01 - Katha Pokuru 01
- 2.මායාකාරියගේ බිත්තරය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 02 - Katha Pokuru 02
- 3.හඳ නිල් පැහැ වූ දා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 03 -Katha Pokuru 03
- 4.බොරු කියූ භූතයා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 04 -Katha Pokuru 04
- 5.අමුතු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 05 - Katha Pokuru 05
- 6.සුරංගනා දඬුවම - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 06 - Katha Pokuru 06
- 7.භූතයාගේ වර තුන - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 07 -Katha Pokuru 07
- 8.රහස් දොරටුවේ වික්රමය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 08 -Katha Pokuru 08
- 9.අතුරුදහන් වූ බළලා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 09 - Katha Pokuru 09
- 10.නොනවතින දුම්රිය - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 10 - Katha Pokuru 10
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.